අභ්‍යන්තර කටයුතු ඒකකය

உள் விவகார அலகு

Internal Affairs Unit - Divisional Secretariat Horana

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායකවන්න
நேர்மையான அரசாங்க சேவைக்கு நீங்களும் பங்களியுங்கள்

අප ආයතනයේ කාර්ය මණ්ඩලයේ කිසිවෙක්:

  • අල්ලස් ඉල්ලනවාද? (இலஞ்சம் கேட்கிறார்களா?)
  • දූෂණ ක්‍රියාවක් සිදුකරනවාද? (ஊழல் நடவடிக்கைகளில் ஈடுபடுகிறார்களா?)
  • වෙනත් අක්‍රමිකතාවයක් සිදුකරනවාද? (வேறு ஏதாவது முறைகேடுகளைச் செய்கிறார்களா?)
එසේ නම් අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත දැනුම් දෙන්න!
🔒 ඔබගේ රහස්‍යභාවය සුරැකීමට අපි බැඳී සිටින්නෙමු.
உங்களது இரகசியத்தன்மையைப் பாதுகாப்பதற்கு நாங்கள் கட்டுப்பட்டுள்ளோம்